පසුගිය 17 වැනිදා සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ග්රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්රදේශයේදීයි.
සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව ග්රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළා.