බියර් බෝතල් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් අද (19) පෙරළී ගොස් තිබෙනවා.
ඒ කොළඹ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේදීයි.
මේ හේතුවෙන් එම මාර්ගය රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.