සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී වන දකුණු අප්‍රිකා කණ්ඩායම නම් කර තිබෙනවා.

එහි නායකත්වය සුපුරුදු පරිදි හිමි වී තිබෙන්නේ Temba Bavuma හටයි.

තරග 2කික් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට පසුවරු 1.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකා කණ්ඩායම පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *