පොසොන් වන්දනා සමයේ අනුරාධපුර පූජා නගරයට පැමිණෙන බැතිමතුන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී පොලිස් මෙහෙයුම් මැදිරිය සමඟ සම්බන්ධ වීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

0252222124 එම දුරකථන අංකයයි.

මේ අතර වන්දනමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3500කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට අනුරාධපුර පූජා නගරය අවට රාජකාරී සඳහා යොදවා තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *