පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවයි.

එමෙන්ම ළමා රෝගීන්ද 250ක්ද සොයාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවලින් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *