ඌරුබොක්ක ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැළුණු අධික වැස්සත් සමඟ කොටපොළ කිරිවාන ඇල්ල සක්‍රිය වී තිබෙනවා.

මුගුණුමුල්ල, කොස්මෝදර ඉහළ ප්‍රදේශයට අධික වැසි පතිත වීම නිසා ඇල්ලේ ජලමට්ටම මෙසේ වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *