ඉරානයේ බන්දාර් ලෙන්ග් ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගල්ෆ් වරාය නගරයේ පොලිස් මූලස්ථානය පිටතදී නාදුනන බෝම්බකරුවෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ඉන් බෝම්බකරුද මියගොස් තවත් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.