ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙක් වන දේශමාන්‍ය හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 82 හැවිරිදි වියේ පසුවුණා.

තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ ඔහු පසුව විවිධ අංශ ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු දියුණු කර ගනිමින් රටේ ආර්ථිකයට ශක්තියක් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *