ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීමට අදාළව අද (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

රට තුළ පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වීමට රජය තීරණය කළා.

ඒ අනුව ඉන් පළමු මෙට්‍රික් ටොන් 20,000 මේ මස 31වනදාට පෙර ආනයනය කිරීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *