යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බවයි.

එමෙන්ම යුරෝපා සංගමය සෑම විටම යුරෝපීය ව්‍යාපාර, කම්කරුවන් සහ පාරිභෝගිකයින් අසාධාරණ තීරුබදුවලින් ආරක්ෂා කිරීමට කැපවන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *