ඇමරිකානු අයිතිවාසිකම් සහ නිදහසට එල්ල කරන ඍණාත්මක ප්‍රතිචාරවලට එරෙහිව ඇමරිකාවේ විරෝධතා පවත්වා තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව ප්‍රාන්ත 50ක් පුරාම සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවලට සහභාගී වී ඇති බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් ඇමරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටලු ඇති වන බවට එම විරෝධතාකරුවන් සිය විරෝධතා මඟින් පෙන්වා දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *