වාලච්චේන කඩදාසී කම්හල මේ වන විට ලාභ ලබමින් පවතින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.

ඔහු සඳහන් කළේ සමාගම විසින් ලබාගෙන තිබූ පැරණි ණය ගෙවා අවසන් කර නව නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *