පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කලේ අද (06) සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වනතෙක් මෙලෙස තැපැල් සේවකයනේගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

2025 පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *