මෙරට නිෂ්පාදිත ගිනි අවි 03ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පහළගිරිබාව ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන පහළගිරිබාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගිරිබාව පොලීසිය සඳහන් කළා.