මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය ලබන සඳුදා වන විට ලබා දිය හැකි බව එම සමාගම පවසනවා.
ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ බොහෝ විට මෙම මාසය තුල ගෑස් මිල පවතින මිල මට්ටමේම පැවතීමේ වැඩි හැකියාවක් පවතින බවයි,
කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළා.