විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ 6% සිට 11%ක් දක්වා පරාසය තුළ විදුලි ගාස්තු අඩු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2024.10.24 දින ඉදිපත් කළ යෝජනාව විදුලිබල ක්ෂේත්‍ර නියමක විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
එම නිල නිවේදනය පහතින්,
