2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අද (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා අවසන් වන බවයි.

සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ 2025 වර්ෂයේ ජනවාරි 02 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *