ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට ඊශ්‍රායලය අද (12) ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ගාසා තීරයේ නුසෙරාට් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් 15දෙනෙක්, රෆා නගරයට එල්ල වූ ප්‍රහාරයකින් 13දෙනෙක් සහ අල්-ජලා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 07දෙනෙක් එලෙස මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *