ගාසා තීරය පුරා උග්‍ර ආහාර හිඟතාවයක් පවතින බව ජගත් සංවිධානය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අවහිර කිරීම් හමුවේ ආහාර සැපයීමට දැඩි බාධා පැමිණ ඇති බවයි.
මේ අතර ගාසා තීරයට ප්‍රධාන ආහාර සපයන්නෙක් වන වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් පුණ්‍ය ආයතනය පසුගියදා එම කටයුතු නවතා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ සිය සේවකයන්ද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මියයාම හේතුවෙන්.