බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය විදේශ කාන්තාවක් අද (19) දුම්රියෙන් ඇද වැටී මියගොස් තිබෙනවා.
ඒ බදුල්ල හා හාලි ඇළ දුම්රිය ස්ථාන දෙක අතරදීයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 53ක් වන රුසියානු ජාතික කාන්තාවක්.