ඇත්දළ දෙකක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උඩවලව පොලිස් වසමේ මහආර ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වන උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව උඩවලව පොලීසිය සඳහන් කළා.