නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූ කම්පනය සිදුව ඇති බවයි.

ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහා බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී යති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූකම්පනයෙන් දේපල හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *