වසර 3කට පසු ලෙබනනයේ බේරූට්හි පිහිටි සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට එක්සත් ආරාබි රාජ්‍යයේ අවධානය යොමු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එරට දූත කණ්ඩායමක්ද ලෙබනනයේ රැඳී සිටින බවයි.

2021 වසරේ ඔක්තෝබර් මාසයේදී බේරූට්හේ පිහිටි සිය තානාපති කාර්යාලය වසා දැමීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කළා.

ඒ යේමනය සමඟ ලෙබනන් අමාත්‍යවරයෙක් සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ මතභේදාත්මක තත්ත්වය හමුවේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *