මෙරට වරාය හා ගුවන්සේවා සඳහා ආයෝජනයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධව ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි වැඩිදුරටත් සඳහන් කළා.

මේ බව සඳහන් කළේ ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක සමඟ පසුගියදා පැවැති හමුවේදීයි.

එමෙන්ම Port Cityහි නිර්මාණය කළ හැකි ගුවන් පර්යන්තයක් සඳහා ආයෝජනයටද එහිදී එකඟතාවය පළ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *