අපනයන සඳහා පනවා තිබෙන තිරු බදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඉදිරි අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළා.

ඒ ඊයේ (08) පාර්ලිමේන්තුවේදීයි.

ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ කාලෝචිත සාකච්ඡාවලට සම්බන්ධ වීමට හැකි වූ බැවින් සාකච්ඡාවල සතුටුදායක ප්‍රගතියක් ඇති බව එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *