විදේශ අර­මු­දල් අත්හි­ටු­වී­මට අමෙ­රි­කාව පිය­වර ගැනී­මෙන් ලොව පුරා රට­වල් රැස­කට දරුණු බල­පෑම් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ විදේශ අර­මු­දල් ගිවි­සු­ම්ව­ලින් 90% කට වැඩි ප්‍රමා­ණ­යක් අත්හි­ටු­වී­මත්, අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 60ක ආධාර කප්පාදු කිරීම හේතුවෙන්.

අමෙ­රි­කාවේ ජාත්‍ය­න්තර සංව­ර්ධන ඒජ­න්සිය සමඟ ඇති­ක­ර­ගත් ගිවි­සුම් දස­ද­හ­සක් පමණ අව­සන් කිරී­මට තීර­ණය කළ බව අමෙ­රි­කාව ලොව පුරා රාජ්‍ය නොවන සංවි­ධා­න­ව­ලට දැනුම් දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *