උතුරු කොරියාව වසර 6කට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා තිබෙනවා.
වොදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇති බවයි
මෙම තරගය අවසන් වරට පවත්වනු ලැබුවේ 2019 වසරේදී යි.
එම වසරේ විදේශිකයන් 950 දෙනෙක් ඊට සහභාගී වී ඇති අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය අත්හැර දමා තිබෙනවා.