දේශපාලන මඩගැසීමක් අරමුණු කරගෙන බටලන්ද කොමිසම පත්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විශේෂ ප්රකාශයක් සිදුකර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ කොමිසම මගින් දේශපාලන මඩගැසීමේ උත්සාහය සාර්ථක නොවූ බව කී තමා එම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන බවයි.