පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු අභාවප්‍රාප්ත වන විට 73 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු අභාවප්‍රාප්ත වී තිබෙනවා.