හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 112ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කුඩමාදුව උඩුවාපිටිය මාර්ගයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව මත්තේගොඩ පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *