අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 82යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නවගමුව පොලිස් වසමේ බටගේවත්ත ප්‍රදේශයේදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන රණාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නවගමුව පොලීසිය සඳහන් කළා.