කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලට ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‌යාංශය දැනුම් දුන්නා.

කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එරට සිටින සියලු විදෙස් ශ්‍රමිකයන් ලබන 31 වනදාට පෙර ඇගිලි සලකුණු ලබා දිය යුතු බවයි.

හවාලි, ෆර්වානියා, අහමාද්, මුබාරක් අල් කබීර්, ජහු යන නගරවල පිහිටි ආරක්ෂක අධ්‍යක්ෂ කාර්යාලවල ඇඟිලි සලකණු ලබාදීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *