දිය නෑමට ගිය විදෙස් ජාතික පුද්ගලයෙක් සහ පිරිමි දරුවෙක් දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී ඊයේ (12) බේරාගෙන තිබෙනවා.

ඒ අහුංගල්ල වෙරළ තීරයේදීයි.

පොලීසිය සඳහන් කළේ අනතුරට පත් පුද්ගලයා වයස අවුරුදු 32ක් වන කසකස්ථාන ජාතිකයෙක් වන අතර දරුවා වයස අවුරුදු 10ක් වන පෝලන්ත ජාතික පිරිමි දරුවෙක් බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව අහුංගල්ල පොලිසීය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *