හික්කඩුව වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් ඊයේ (06) දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින්.

හික්කඩුව පොලීසිය සඳහන් කළේ අනතුරට පත් කාන්තාව වයස අවුරුදු 27ක් හා පිරිමි පුද්ගලයන් අවුරුදු 42 හා 71 යන වයස්වල පසුවන රුසියානු ජාතිකයින් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *