ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *