ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ ‘ කාන්තාවන් සහ ගැහැණු දරුවන් සඳහා අයිතිවාසිකම් සමානාත්මකව සවිමත් කිරීම’ යන්නයි.

කාන්තා දිනයේ මූල බීජය රෝපණය වුණේ වර්ෂ 1908දීයි. කාන්තාවන් 15,000ක් වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා නිව් යෝර්ක් නගරය හරහා පෙළපාළියක නිරත වීමත් සමඟ මේ කාන්තා දිනය ආරම්භ වෙනවා.

1911 වසරේදී ඔස්ට්‍රියාව, ඩෙන්මාර්ක්, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය යන රටවල් කාන්තා දිනය පළමුවරට සමරා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *