යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවක් හෙට (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට උදෑසන 9.00 සිට පස්වරු 4.00 දක්වා උප්පැන්න සහතික නිකුත් කරන බවයි වර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් මරදලිංගම් ප්‍රදීබන් සඳහන් කළේ උප්පැන්න සහතිකයක් නොලැබූ දරුවන් සඳහා එහිදී උප්පැන්න සහතික නිකුත් කිරීමේ කටයුතු සිදු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *