රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඇත් දළින් නිර්මාණය කරන ලද කාන්තා රූපයක් සමඟ පුද්ගලයෙක් ත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසක් විසින් මල්වාන ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදීයි.
ඇත් දළින් නිර්මාණය කර ඇති ග්‍රෑම් 475කින් යුතු කාන්තා රූපයක් රුපියල් ලක්ෂ ගණනක මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.