කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙක් සහ සැකකාරියක් අද (07) අලුයම ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් හා සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 43 සහ 22ක් වන ඉන්දීය ජාතිකයින් තිදෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *