කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි 03ක් සොයාගෙන තිබෙනවා.
ඒ නවගමුව පොලීසිය විසින්.
එහි බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද තිබූ බවයි වාර්තා වන්නේ.