අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දෙසැම්බර් මාසයට අදාළ මුදල් අද (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ප්‍රතිලාභීන් 177,311දෙනෙක්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කරන බවයි.

ඒ වෙනුවෙන් රුපියල් කෝටි 1,100 කට අධික මුදලක් වෙන්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *