දකුණු ලෙබනනයේ ප්‍රදේශ දෙකකට ඊශ්‍රායල හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයන් 4දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එරට මහජන සෞඛ්‍ය කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ලෙබනනයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.

හෙස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් ඉලක්ක කරමින් එම මෙහෙයුම සිදු කළ බව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල හමුදාව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *