අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකව අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු 02කින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඔහුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *