මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සමනලවැව ඉඹුල්පේ ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන ඉඹුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සමනලවැව පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *