මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සෙට්ටිකුලම පොලිස් වසමේ වීරපුරම් ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 62ක් වන නේරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව සෙට්ටිකුලම පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *