ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් ඊයේ (22) අත්අඩංගුවට තිබෙනවා.
ඒ ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලිසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 23 ක් වන කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.