මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බුත්තල පොලිස් වසමේ පෙතියන්ආර ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ මොණරාගල ප්‍රදේශයේ විෂ මත්ද්‍රව්‍ය අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන පැලවත්ත බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.