මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නිකවැරටිය පොලිස් වසමේ සියඹලෑව ප්‍රදේශයේදීයි.

පොලිසිය සඳහන් කළේ නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 50ක් වන සියඹලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *