මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගිරිබාව පොලිස් වසමේ ඉහළ මරදන්කල්ල ප්‍රදේශයේදීයි.

පොලිසිය සඳහන් කළේ ගිරිබාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන ගිරිබාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *