මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොක්කුතුඩුවායි ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කෝකිලායි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කෝකිලායි පොලීසිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *